ලොකයේ අපිරිමිත අයුරින් වූ දුපත් අතරින් එක්තරා රමනීය වු එක් දුපතක් අනෙකුත් දුපත් අතරින් ඉතා අගනා ලෙස කපී පෙනීමට ලක් විය.එම මනරම් වු බුමිය ඉතා ඈත අතීතයෙ සිට ඉන්දියන් සාගරයේ මුතු ඈටය ලෙසකිරුලු දරා ඈත. තවද සිලොන්,රත්නදීප,තම්බපන්නි වෑනි විරුදාවලි නාමයන්ගෙන්ද හදුන්වන ලබන එම ස්වයංපෝෂිත පින්බිම අපගෙ මව් බිම වන ශ්‍රි ලංකා ද්වීපයයි.
සතර වටින්ම මුහුදෙන් වට වු අප දිවඉනට අනෙකුත් කිසිදු රටකටවත් අයත් නොවන තරමෙ විශාල වු මුහුදු සීමාවක් අයිතිව තිබේ.පවුරක් බදු වු මුහුදෙන් වට වු අපගෙ පින්කෙතට වර්ගසෑතපුම් 25332 ක භූමි ප්‍රමානයක් හිමිව ඈත.විවිද භූගොල විශමතාද , විවිද හිතකර වු දේශගුනික තත්වයන්ද අප රටට හිමිව තිබේ...විවිද පාලන ක්‍රම පහසු කර ගනීම සදහා අපරට ප්‍රදාන පලාත් 9යකටද, දිස්ත්‍රික 25 කටද බෙදා තිබේ.තවද වෙරල උයන්,තුරුගොමු,හරිත උයන්,ගංගා,ඈල දොල වනි කිසිදා රස විද නිම කල නොහකි ස්තාන වලින් පරිපුර්න වු අපගෙ දුපත පරාදීසයකි. එම ස්තාන නෑරබිමට විවිද රටවල්ගෙන් දහස් ගනනින් වු සන්චාරකයින් අප දිවඉනට පමිනෙයි.කඩුකරයේ හරිත නිමනයේ සෑදෙන තේ කොල අපගේ ප්‍රධාන අපනයන බෝගයයි.තවද මුහුදුකරයේ පොල්ද,තැනිතලවෙන් ලබාගන්නා රබර්ද අපගේ අපනයන බොග අතර ඇත.දසත පුරා විහිද අති කෙත් වතුද ශ්‍රි ලංකවේ අවේනික වු සුන්දරත්වය දෙගුන තෙගුන කරයි.විවිධ වර්ගයේ පස් ගනයන් අති අප රටෙහි වග කල නොහකි එකදු හො බිම් අගලක් නොමැති අතර ලොකයේ ඇති ඕනෑම භෝගයක් අපගෙ මව් බිමෙහි වගා කල හැක.අනුරධපුරෙයෙහි ඇති පස වී වගාවටද,කන්ද උඩරට පස විවිධ භෝග වලටද ගත හැක. ලංකවේ ලොකුම වන ගහනය වන්නේ සිංහරාජ වනයයි. මෙම වැසි වනාන්තරය ස්භාවික ශාක ප්රජාවන්ගෙන් අනූන වන අතර ශ්රිලංකවේ නිරිතදිග ප්‍රදේශයේ වර්ග කි.මි.22500ක පමණ ප්‍රමණයක් ආවරණය කරයි.මෙය ලෝක උරුමයකි.
අවුරුදු 2500 වඩා ඈත අතීතයකට හිමිකම් කියනු ලබන ශ්‍රි ලංකා ද්විපයට අප මහ බුදුරජානන් වහන්සේ 3 වතාවක් වෑඩම කර අත.විජය රජුගෙන් පටන් ගත් ශ්රිලන්කවේ රාජ පරම්පරාව ඉංග්‍රිසි ජතීන්ගෙ අක්‍රමන හේතුවෙන් 1818 දී සම්පූර්නයෙන්ම පරිහනියට ලක් විය. ශ්‍රි වික්‍රම රාජසිංහ රජු සිංහලෙ අවසාන රජතුමයි.අතිතයෙ රජ දරුවන්ගෙන් උරුම වූ වාරිමාර්ග පද්දතිය අප තවමත් බවිතා කරයි. අතීතයෙ සිට අප රට විවිද විදෙශ උවදුරු වලින් ගලවගෙන් මුලු රටම එක්සේසත් කල රජ වරුන් බොහොමයක් අප ඉතිහසයෙ ජීවත්ව ඈත.අවුරුදු 2500 පෙර බුදු හිමියන් දේශනා කල එම පිවිතුරු වු බුදු දහම මෙ වන තුරුද ඉතා පිරිසිදුව අප රටෙහි පවතින්නෙ එම රජවරුන් කල කෑපවීම නිසාවෙනි..
රටක දියුනුව තීරණය වන්නෙ එහි සිටින ජීවත් වන ජාතීන් මගිනි. ශ්‍රි ලංකවේ ජීවත් වන ප්‍රධාන ම ජාතිය වන්නෙ අති ප්රතාපවත් සිංහල ජාතියයි. තවද දෙමළ,මුස්ලිම්,බර්ගර් වෑනි සුලු ජතින්ද අප රට තුල ජීවත් වෙයි.කලකට ඉහතදී අප රට තුල ජන වර්ගික අරබුදයක් පවත තිබුනි. නමුත් එය එකී දෙය අර්බුදයක් නොවේ හුදෙක් මිනිසුන්ගෙ කොට්ටාසයකගෙ කුරිරු වු ආසාවන් ඉටු කර ගැනීමකි. එම යුද්ධය හෙතුවෙන් විශල ජීවිත ප්‍රමානයක් නැති විය.එම කාලය සැමගේ සිත් වල බිය සනිටුහන්ව තිබු කාලයකි. කෙසේ හො එම අවුරුඩු 30 යුද්ධය නිමා කර අද වන විට අප ශ්‍රි ලංකාව නිදහසෙ අරුනලු බුක්ති විදිමින් සිටී. ඒ කෙසේද යත් අප ශ්‍රි ලංකවේ අභීත රණවිරුවන්ගෙ අනුහසිනි.
ඉතා සාමකමී රටක් වන ශ්‍රිලංකාව මේ වන විට අනාගතය උදෙසා ඉත දිගු පියවරක් තබා ඇත.අප රටෙහි පවතින්නේ ප්රජාතත්රවදී සමජවදී ජනරජයකි.ඉතා වදගත් මහජන චන්ද ක්‍රමයකින් මුලු ප්‍රතිශතයෙන් 2/3 ක් ලබා ගත් පසු අභිනව ජනාධිපතිවරයා තෝර පත් කර ගනු ලැබේ.මේ වන විට ලංකා දිවිපයෙහි ජනධිපතිවරයා වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැති තුමායි.
ජනධිපතිවරයා සහ ඔහු පිහුටුවගත් අණ්ඩුව සමග අප රට නව ඉදිරි ගමනට මුල පුරා ඇත. ඒ සමගම රට පුරා දීප වියාප්ත මහා මර්ග ජාලයක්ද,එයට සරිලන ප්‍රවහන සෙවයක්ද මෙ වන විට ශ්‍රිලංකාව තුල පවතී. එක්තරා කාලයකදී කොළඹ නගරයට පමණක් සීමා වී තිබූ ශිඝ්ර දියුණුව එතුම විසින් ගමටද ගෙන ගොස් තිබේ. ඊට අගනාම උදාහරණය වන්නේ හම්බන්තොට නැව් තටාකාන්ගනයි.තවද අගලුම්,පරිගනක යන ක්ෂේත්‍ර වලද පෙර නොවු විරු පිබිදිමක් දකින්නට ලබේ.පරිගණක ක්ෂේත්රයේ ප්‍රදාන අංගයක් වන පරිගණක භාෂා වලට මෙයින් විශේෂ ස්ථානයක් හිමිව ඇත.ජාවා පරිගණක බාෂාව ඒ අතරින් මුල් තැනක් ගැනීමට සමත් වී ඇත.
අප රටෙහි විශාල තරුණ බලකයක් අත. එය රටකට මිල කල නොහකි වස්තුවකි. අප භුමියෙහි කියා නිම කල නොහකි දැනුම් සම්බාරයක්ද ඇත. අප එම දනුම යොදගෙන නව නිපැයුම් නව සංකල්ප ලොවට දයාද කිරීමට වග බලා ගත යුතුව ඇත. මතු පරපුරට මෙමෙ ශ්‍රිලංකාව නොව පළමු ලොකයේ නව ශ්‍රිලංකාවක් බිහි කිරීමට අප වග බල ගත යුතුය.ශ්‍රි ලාංකිකයන් වන අප සියලු දෙනා ම දියුණු වීමට කැමැත්තෙමු.ලෝ වැසියන්ද එකිනෙකා පරදමින් දියුණුවේ හිණි පෙත්තටම නැගීමට නිරතුරු උත්සහයක යෙදෙමින් සිටී. පුද්ගලයා, පවුල,රටක්, ජාතියක් වශයෙන් දියුණුවීමට දරණ මේ උත්සහය ඉදිරියටම කරගෙන ය යුතුය.....








